උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3346

බාලවයස්කාර දැරියක් කෙලෙසූ අටේ පංතියේ සිසුවා පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 08ක බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 15 හැවිරිදි බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරච්චිකට්ටුව පොලීසිය විසින් මෙම...

වෙඩි තැබීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

වෙඩි තැබීමේ සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු පොලිසිය සමඟ අද (16) අලුයම සිදු වූ වෙඩි හුවමාරුවක දී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

සත්කාරකයින්ව එක් ලකුණකින් ලෝක කුසලාන රග්බි පිටියෙන් එළියට ඇද දමයි

සත්කාරකයින් ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අවසන් පූර්ව වටය පිවිසීමට ස්ප්‍රින්ග්බොක්ස් හෙවත් ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකියාව...

ජනපති රනිල් චීනය බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සදහා ඊයේ (15) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින්...

ලෝක කුසලානයේ සිංහ – කැන්ගරු ගැටුම අද

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තෙවන තරගය අද (16) පැවැත් වෙනවා. ලක්නව් හිදී පැවැත්වෙන මෙම තරගයේ...

ශිෂ්‍යත්ව විභාගය අතර අනතුරට ලක්වූ සිසුවෙකුට පොලිසියෙන් පිහිටක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියදී හදිසි අනතුරකට ලක්වූ සිසුවකුට පොලිස් නිලධාරියෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත යළි විභාගයට පෙනී සිටීමට හැකි...

ඇෆ්ගනිස්ථානයට ලකුණු 69ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 69ක ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. දිල්ලිහිදී පැවති මෙම තරගයේ...

අසත්‍ය අනාවැකි එපා – රජය ඇත්ත කියනවා

ඉදිරි අයවැය පිළිබඳ අසත්‍ය අනාවැකි ඉදිරිපත් නොකරන්නැයි ඉල්ලා සිටින අතර සත්‍ය තොරතුරු ලබා දීමට රජය සෑම අවස්ථාවකදී ම කටයුතු...

ගොඩනැගිල්ලක් මතට පස් කන්දක් කඩා වැටෙයි

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ තන්තිරිය ප්‍රදේශයේදී පස් කන්දක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්...

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් විශේෂ දැනුම්දීමක්

ජෝර්දාන දේශ සීමා ඔස්සේ ඊශ්‍රායාලයට ඇතුළු වීමේ චෝදනා මත අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බවට තහවුරු වූ...

සතියේ ජනප්‍රියම පුවත්