බාලවයස්කාර දැරියක් කෙලෙසූ අටේ පංතියේ සිසුවා පොලිස් අත්අඩංගුවට

වයස අවුරුදු 08ක බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 15 හැවිරිදි බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලීසිය විසින් මෙම බාලවයස්කරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බංගදෙණිය – කෝට්ටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම බාලවයස්කාර සිසුවා පසුගිය 14 වනදා පස්වරුවේ බාලවයස්කාර දැරියව මෙලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව දැරියගේ මව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු බාලවයස්කාර සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බව අප වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27