උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3287

මාත්‍රා දෙකම ගත්තත් මංගල මිය ගියේ ඇයි? හේතුව මෙන්න

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතා කොවිඞ් පාලනය සඳහා ලබාදෙන එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබූ බවට වාර්තා ඉදිරිපත්...

අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

අද (25) දිනයේ කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන පහතින් දැක්වෙනවා.

ගුවන් හමුදාපතිටත් කොරෝනා

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ. මේ වනවිට ඒ මහතා ප්‍රතිකා...

රෝහලකින් ඇසුණු “සුරංගනා කතාවක්” නොවූ සත්‍ය කතාවක්

කිලිනොච්චිය රෝහලේදී වයස අවුරුදු 19ක් වූ මවකට දාව ඉපදුනු පුංචි දියණියක් සම්බන්ධයෙන් මුහුණු පොතේ තබා තිබු සටහනයි මේ… කෙත්සි...

සෙල්ලම් කරමින් සිටියදී දැරියක් හදිස්සියේ ඇද වැටී මියයයි – ඇඟ කිලිපොලා යන හේතුව මෙන්න

නිවෙසේ සෙල්ලම් කරමින් සිටියදී හිටි හැටියේ ඇද වැටී මරණයට පත් වී ඇති බළන්ගොඩ, මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3ක් වයසැති...

කියන දේ අහන්නේ නැත්නම් මරලා පාරේ ඇදන් යන්න වෙන්නෙ – බඩු මිලත් වැඩි කරන්න වේවි , ඇමති බන්දුල කියයි

අද වන විට රටේ ආර්ථිකය තුන් ආකාරයකින් විනාශ වී කඩා වැටී ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි....

සැප්තැම්බරයේ මෙරටින් මරණ 10000 ක්…05 වන රැල්ලක අනතුරු ඇඟවීමක්

ඉදිරි සැප්තැම්බර මාසයේදී මෙරට තුළ කොරෝනා මරණ 6000-10000 අතර ප්‍රමාණයක් සිදුවීමේ අවදානම ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට...

තණමල්විල සුළු භූ කම්පනයක්

තණමල්විල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි. රික්ටර් මාපකයේ ඒකක 2.00 ක්...

මංගල රනිල්ට ඊයේ රෑ කිව්ව දේ

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර...

කොවිඩ් මරණ 8000 ට ලන් වේ. වැඩිම මරණ ගණනක් අදත්

ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 190 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අනුව...

සතියේ ජනප්‍රියම පුවත්

?