මාත්‍රා දෙකම ගත්තත් මංගල මිය ගියේ ඇයි? හේතුව මෙන්න

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතා කොවිඞ් පාලනය සඳහා ලබාදෙන එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබූ බවට වාර්තා ඉදිරිපත් කර ඇතැයි වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ මහතා දිගුකාලයක සිට නිධන්ගත දියවැඩියා රෝගයෙන් සහ වකුගඩු දුර්වලතා රෝගයෙන් පෙළී ඇති අතර ඒ සඳහා ප‍්‍රතිකාර ලබමින් සිට ඇතැයිද වෛද්‍ය ආරංචි මාර්ග පැවැසීය.

කොවිඞ් නියුමෝනියාව තත්ත්වය නිසා ඒ මහතා පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ දින කිහිපයක් ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

රෝහල්ට ඇතුළත් කරන අවස්තාවේ ඉතා ම අසාධ්‍ය තත්ත්වයේ පසු වූ හිටපු අමාත්‍යවරයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරු ව ක්‍රමයෙන් යහපත් අතට හැරුණු බවයි වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අප කළ විමසීමක දී කියා සිටියේ.

ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටි මංගල සමරවීර මහතාට ඊයේ දිනයේදීත් හෘදයාබාධයක් ඇති වූ බවත් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ තමන් කටයුතු කළ බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය උත්සන්නවීමෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් හිටපු අමාත්‍යවරයා සිය දිවි ගමනට සමු දුන්නා.

මේ අතර මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු සිදු වූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

  1. වැක්සින් ගහපු කෙනෙක් මැරුනොත් ඒක නිදන්ගත රෝගෙකින් මැරුන එකක්.
    වැක්සින් නොගහපු කෙනෙක් මැරුනොත් ඒ වැක්සින් නොගහපු නිසා මැරුන එකක්.
    පට්ට Logic තමයි ඉතින්….

    • සාමාන්‍ය ලෙඩකට රෝහල්ගතව සතියක් පමණ සිටි අයෙක් මියගියහොත් ඔහුට කොරෝනා ලේබලයක් ලැබෙයි. රෝහල්ගතකරන විට හා ගතවසිටි කාලයේ අසාදිතද යන්න සොයානොගැනීම ද ගැටළුවකි.

  2. දොස්තරලා පවසන අන්ද්මට සමාජ රොගත් තිබිලා තියෙනවා; සමනලයන්ට සමලින්ගිකයන්ට නපුන්සකයන්ට හෙදෙන පුක් මස්තාන් වයිරසය ඔහුටත් තිබී ඇති බව රහස් වාර්තා පවසනවා; එනිසා මේ දිනවල කොරෝනා රොගයෙන් මිදීමට ; සමලිංගික අසුර සේවනය නතර කරන්න ; අවවාදයක් ඔබට



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51