උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3201

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මැද 2024 අයවැය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළා – ජනපති

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම...

පොලිස් කොස්තාපල්ට අයිස් දුන් සැකකරු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොලේදී පොලිස් මත්ද්‍රව්‍ය...

බෝට්ටුවක් පෙරළී අතුරුදන් වූ පිරිස හමුවෙයි

මාරවිල ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබූ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පසු අතුරුදන්ව සිටි පුද්ගලයන් 4 දෙනා සොයගෙන තිබෙනවා....

සැඩ පහරකට හසුව අතුරුදන් වූ අයෙක් සොයා මෙහෙයුම්

රංගල බෝපිටිය ඔයේ ජල පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වූ පුද්ගලයෙක් සොයා නාවික හමුදාව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය ඇතුලු කණ්ඩායම්...

උමගේ සිරවූවන් බේරා ගන්න අලුත් මෙහෙයුමක්

උතුරු ඉන්දියාවේ කඩා වැටුණු උමගක් තුළ සිරවී සිටින කම්කරුවන් 40 දෙනෙකු බේරා ගැනීමේ උත්සාහයන් පුළුල් කර තිබෙනවා. කඳු මුදුනේ...

හිමිනමකගෙන් පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට

දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේදී හිමිනමක් තියුණු ආයුධයකින් කළ පහරදීමෙන් තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...

පොල් සොරකමේ ගිය පුද්ගලයාට වෙඩි තැබූ මුරකරු අත්අඩංගුවට

පොල් සොරකමේ ගිය පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එම පොල් වත්තේ මුරකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ උදෑසන සිදු වූ...

නාය යාමකින් මාර්ගයක් සම්පූර්ණයෙන් වැසේ

පන්විල කබරගල ප්‍රධාන මාර්ගයේ හාතලේ ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා. පොලිසිය සඳහන් කළේ...

දඩල්ලේ වෙඩි තැබූ සැකකරුවන් පැය 24ක් යන්නත් කලින් අල්ලයි

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදී මාර්ගය අසල රැඳී සිටි දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට...

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත වෙයි (වීඩියෝ)

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ම අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. ජලාශයේ වාරිමාර්ග ඊංජිනේරුවරයා සඳහන් කළේ මේ හේතුවෙන් තත්පයරයට...

සතියේ ජනප්‍රියම පුවත්