උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3175

අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් 46%කින් අඩු කරයි

ගතවූ ඔක්තෝබර් මාසය වනවිට 2022 වසරට සාපේක්ෂව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ...

අපරාධයකට සූදානමින් සිටි අයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

කිසියම් අපරාධයකට සූදානමින් සිටි බව කියන පුද්ගලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව අත් බෝම්බයක් සමග පොලිස් විශේෂ කාර්ය...

කොක්කුතුඩුවායි සමූහ මිනී වළෙන් මතුවූ අස්ථි කූඩු ගණන 35 දක්වා ඉහළට (ඡායාරූප)

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් වන තුන්වන අදියරේ 6න දින කැනීම් ඊයේ (25) සිදු කෙරුණා. සමූහ මිනී වළ සම්බන්ධයෙන්...

කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික බැංකුවක ගිණුමකින් සැක කටයුතු...

තවත් ප්‍රාණ ඇපකරුවන් 13කට නිදහස

ගාසා තීරයේ රඳවා සිටි තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු සහ තායි ජාතිකයින් හතර දෙනෙකු හමාස් සංවිධානය විසින් රතු...

ජපානයේ ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ජපානයේදී ශ්‍රී ලාංකිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මියගිය තරුණයෙකුගේ දේහය මෙරටට රැගෙන විත් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ දෙවිනුවර කපුගම...

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක...

තෙල් පිරිපහදු කරන්නත් සිනොපෙක් එයි – අනුමැතිය සඳුදා

චීනයට අයත් සිනොපෙක් සමාගම මගින් ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදි කිරීම වෙනුවෙන් ගෙනා යෝජනාව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්...

ප්‍රතිජීවක ඖෂධ නිසා ශ්‍රී ලංකාවේ වසරකට මරණ 2,800ක්

ඇන්ටිබයොටික් හෙවත් ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා මිනිස් ජීවිත ලක්ෂ හතක් අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්...

ඩෝ ටූ ඩෝ සේවාවේ වෙනස්කම් කිහිපයක්

ඕනෑම රටකට ඕනෑම භාණ්ඩයක් රේගු ගාස්තුවකින් තොරව නිවසට සැපයූ ඩෝ ටූ ඩෝ සේවාවේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට ශ්‍රී ලංකා රේගුව...

සතියේ ජනප්‍රියම පුවත්