උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3174

බණ්ඩි පොහොර මිල අඩු කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත...

රටත් ජාතියත් සිසු දරුවනුත් මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් ගලවා ගත යුතුයි – විපක්ෂ නායක

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්බුද්ධ සාසනය සුරක්ෂිත කරන බව සඳහන් වුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායකවරයා...

ජෝ රූට් 2024 IPL තරගාවලියෙන් ඉව‍ත්ව යයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් තවත් එංගලන්ත ක්‍රීඩකයෙක් ඉවත්ව තිබෙනවා. එංගලන්ත පිතිකරු ජෝ රූට් මෙලෙස තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි ක්‍රීඩා...

කේරළයේ විශ්වවිද්‍යාලයක සංගීත ප්‍රසංගයක තෙරපීමකින් සිසු සිසුවියන් 04ක් ජීවිතක්ෂයට

කේරළයේ කොචින් විශ්වවිද්‍යාලයේ සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් එහි සිසුන් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. පිරිමි ළමයින්...

සීදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

සීදුව කොටුගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. අද දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු...

රට යන්න කටුනායකට පැමිණි මගීන් නොසන්සුන්

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් පරිගණක පද්ධතිය අද දහවල් 11.30 පමණ සිට අක්‍රීය වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන්...

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රිය අනතුරකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ මල්කාන්ගිරි දිස්ත්‍රික්කයේ දී සිමෙන්ති පිරවූ ට්‍රක් රථයක් පෙරලීමෙන් කම්කරුවන් හය දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු...

ශ්‍රී ලාංකික දැරියක් ඉන්දීය සුප්‍රසිද්ධ ගායන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ඉන්දියාවේ සී ටැමිල් (Zee tamil) නාලිකාවේ සරිගමප ලිට්ල් චෑම්ප්ස් (SaReGaMaPa Li’l Champs) තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී...

වැල්ලම්පිටියේ මෙහෙයුමකින් 40ක් අත්අඩංගුවට

වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේ අද අලුයම සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සහ ආයුධ සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් හතර දෙනෙකු ඇතුළු...

වන අලි පහරදීමකින් යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට

වැලිකන්ද කන්දකාඩු යුද හමුදා ගොවිපළේ සේවයේ නිරතව සිටි කෝප්‍රල්වරයෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔහු ඊයේ රාත්‍රී සේවකයන්ගේ රාජකාරී...

සතියේ ජනප්‍රියම පුවත්