Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සීදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

සීදුව කොටුගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබු පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.