උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3098

කාදිනල්වරයෙකුට වසර පහකට වැඩි සිරදඬුවමක්

හිටපු කාදිනල්වරයෙකු මෙන්ම පාප් වහන්සේගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වාතිකානු අපරාධ අධිකරණය මඟින් වසර 05යි මාස 06ක සිරදඬුවමක්...

මාල හොරාට වැලිගම දී පාඩමක්

බස් රථයක ගමන් කළ කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලයක් කොල්ල කා පලායාමට තැත්කළ පුද්ගලයෙක් බස් රථයේ ගමන් කළ පිරිස සහ...

දකුණු අප්‍රිකානුවන් සමඟ ටෙස්ට් තරගාවලියෙන් ඉෂාන් කිෂාන් ඉවතට

ඉන්දියාවේ කඩුලු රකින පිතිකරු ඉෂාන් කිෂාන් දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා. පුද්ගලික හේතුවක් මත ඔහු...

ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි ගායන තරගයක ජය ශ්‍රී ලාංකික දැරියකට

ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ පැවැත් වූ 'සරිගමප' ලිට්ල් චෑම්ප් රියැලිටි ගායන තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකික දැරියකට අද (17)...

නිදහස ජනතා සභාවේ දෙකඩවීමක් – හතරක් සජිත් සමඟ එක්වීමේ සූදානමක්

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරියේ දී සමගි ජන සන්ධානය සමඟ සකච්ඡා පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා. මීට අමතරව...

මොරගහකන්ද ව්‍යාපෘතියේ සේවකයින් දෙපිරිසක් අතර ගැටුමක් – අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය සුළු සේවකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ඝාතනයකින් අවසන් වූ...

සජිත්ට එල්ල වූ උදාගම්මාන චෝදනාවට සජබයෙන් උත්තර

සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයාව සිටිය දී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මානවල වැඩ කඩිනමින්...

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක් – දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ඉදිරි පැය 36ට අදාළව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (17) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ, අනුව උතුරු, උතුරු මැද,...

ගංජා කිලෝ 100ක් ජාඇල නිවසක (ඡායාරූප)

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමේ දී ගංජා කිලෝ 100ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (17) දින...

බංග්ලාදේශය ආසියාවේ යොවුන් ශූරයින් ලෙස කිරුළු පළඳියි

වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා. ඒ, ඩුබායි හිදී...

සතියේ ජනප්‍රියම පුවත්