උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3097

මත්කුඩු බවට සැක කෙරෙන පාර්සලයක් කළුතර වෙරළෙන් සොයාගෙන

පොලිසිය විසින් 'යුක්තිය' විශේෂ මෙහෙයුම ආරම්භ කළ ඊයේ (17) දිනයේ දී මත්කුඩු බවට සැක කෙරෙන කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 330ක්...

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත සී.අයි.ඩීයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අපරාධ...

මිල්කෝ සභාපති තනතුර හැරයයි

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ, සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් මුදල් ආමාත්‍යාංශයේ ලේකම්වරයා...

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළ දී අද (18) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සමාජ ශාලාවට පැමිණි පුද්ගලයෙක් විසින්...

ටිකිරි මැණිකේ දුම්රියේ ගැටී තරුණයෙක්ට බරපතලයි

කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටීමෙන් ඊයේ (17) පස්වරුවේ තරුණයෙක් බරපතල තුවාල ලබා සිටිනවා. මෙලෙස...

රෝහලට රැගෙන ආ බන්ධනාගාර රැදවියන් දෙදෙනෙක් පළා ගිහින්

අඟුණුකුලපෑලෑස්ස බන්ධනාගාරයේ සිටි රැදවියන් දෙදෙනකු ප්‍රතිකාර සදහා අඟුණුකුලපෑලෑස්ස රෝහලට රැගෙන ගොස් සිටිය දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබෙනවා. එලෙස පළාගිය...

වනජීවී නිලධාරීන් සංකේත වැඩවර්ජනයක

දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වනවා. වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

පළාත් 06ක අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

දිවයිනේ පළාත් හයක් ආවරණය වන පරිදි අද (18) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන...

කැළණි සරසවියේ සියලුම පීඨ අධ්‍යයන කටයුතුවලට අද සිට විවෘතයි

කැළණිය විශ්වවිද්‍යාලයේ තාවකාලිකව වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු අද (18) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි. එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක...

අවුරුදු 15ක පෙම්වතිය පැහැරගෙන ගිය පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක සිසුවියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් අපහරණය කළ බව කියන සැකකරුවෙක් පොල්ගහවෙල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙනතිබෙනවා. මෙලෙස අත්අඩංගුවට...

සතියේ ජනප්‍රියම පුවත්