කැළණි සරසවියේ සියලුම පීඨ අධ්‍යයන කටයුතුවලට අද සිට විවෘතයි

කැළණිය විශ්වවිද්‍යාලයේ තාවකාලිකව වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු අද (18) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට සිසුන් පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වූ අර්බුදකාරී තත්ත්වයක් මත පසුගිය 05 වනදා සිට විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළා.

අනතුරුව පසුගිය සඳුදා (11) විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය, පරිගණක හා තාක්ෂණය පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් මානව ශාස්ත්‍ර පීඨය හා සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු එදින ආරම්භ නොවූ අතර, එම පීඨ දෙකේ අධ්‍යයන කටයුතු අද (18) දිනයේ යළි ආරම්භ කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12