හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත සී.අයි.ඩීයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්