උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2915

සෞඛ්‍ය වෘත්තීය සමිති හා මුදල් ලේකම් අතර සාකච්ඡාවක් – විසඳුමක් නොලැබුණොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග (වීඩියෝ)

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වෙන...

හැරී කුමරු රජු බැලීමට එංගලන්තයට පැමිණීමේ සූදානමක්

තුන්වන චාල්ස් රජුට පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු හැරී කුමරු රජු හමුවීමට පැමිණෙන බව දන්වා තිබෙනවා. එක්සත් ජනපදයේ ජීවත් වන...

පැය 24ට ‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් අපරාධකරුවන් 733ක් අල්ලයි

ගතවූ පැය 24ක කාලය තුළ 'යුක්තිය' මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 733ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය...

ඇෆ්ගනිස්ථානය සමඟ එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් දසුන් ඉවතට ?

ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකට ඇෆ්ගනිස්ථානය සමඟ එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයේ ඉඩක් බොහෝදුරට නොලැබෙන බව වාර්තා...

රජුට පිළිකාවක් – බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්

තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා. ඒ, අනුව චාල්ස් රජු ඊයේ (05) දිනයේ සිට නිත්‍ය...

අද දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්

අද (06) දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

චීනයේ දී ඔත්තු බැලූ ඔස්ට්‍රේලියානු ලේඛකයෙකුට අත්හිටවූ මරණ දඬුවමක් නියම කරයි

චීන අධිකරණයක් විසින් චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතික යැං හෙන්ජුන් නම් ලේඛකයාට අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබෙනවා. ඔත්තු බැලීමේ...

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමේ සූදානමක් (වීඩියෝ)

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරියේ දී විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිදහස ජනතා සභාව පවසනවා. එහි සාමාජික මහාචාර්ය...

හෙරොයින් ළඟ තබා ගත් පුනරුත්ථාපන නිළධාරියෙක් මාට්ටු

මොණරාගල බන්ධනාගාරයේ රාජකාරී සිදුකරන පුනරුත්ථාපන නිලධාරියෙකු හො‍රොයින් සමඟ මොණරාගල නගරයට ආසන්න ස්ථානයක දී මොණරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ...

රනිල්ගේ නිවසට ගිනි තිබ්බ අරගලකරුවෙක් අත්අඩංගුවට

2022 ජුලි මස 07 වනදා අරගලකරුවන් විසින් කොල්ලුපිටිය 05 වන පටුමග පිහිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමේ...

සතියේ ජනප්‍රියම පුවත්