ඇෆ්ගනිස්ථානය සමඟ එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් දසුන් ඉවතට ?

ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානකට ඇෆ්ගනිස්ථානය සමඟ එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයේ ඉඩක් බොහෝදුරට නොලැබෙන බව වාර්තා වනවා.

දසුන් ශානක මේ වනවිට ඩුබායි හිදී පැවැත්වෙන ඉන්ටර් නැෂනල් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්ව සිටිනවා.

එහිදී ඔහු ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කර අතර, එම කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ තරග කිහිපයක දී දසුන් දක්ෂතා අතරට පැමිණියා.

මේ අතර ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 09 වනදා පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සඳහා එක්වන ඇෆ්ගනිස්ථාන සංචිතය පසුගිය දා නම්කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06