කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමේ සූදානමක් (වීඩියෝ)

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරියේ දී විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිදහස ජනතා සභාව පවසනවා.

එහි සාමාජික මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසූවේ නීත්‍යනුකූල නොවන ලෙස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට අත්සන් කිරීමට විරුද්ධව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.