හෙරොයින් ළඟ තබා ගත් පුනරුත්ථාපන නිළධාරියෙක් මාට්ටු

මොණරාගල බන්ධනාගාරයේ රාජකාරී සිදුකරන පුනරුත්ථාපන නිලධාරියෙකු හො‍රොයින් සමඟ මොණරාගල නගරයට ආසන්න ස්ථානයක දී මොණරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) පෙරවරු 10.30ට පමණ මෙම නිලධාරියා අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය මොණරාගල බන්ධනාගාර අධිකාරීවරයට දන්වා ඇති බව සඳහන්.

ඒ අනුව, මෙම කරුණු සම්බන්ධයෙන් මොණරාගල බන්ධනාගාර ජේලවරයෙකු යොදවා විමර්ෂණ කටයුතු සිදුකර විනය පරික්ෂණයට යටත්ව අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52