රනිල්ගේ නිවසට ගිනි තිබ්බ අරගලකරුවෙක් අත්අඩංගුවට

2022 ජුලි මස 07 වනදා අරගලකරුවන් විසින් කොල්ලුපිටිය 05 වන පටුමග පිහිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජයසූරිය මුදියන්සේලාගේ විමලරත්න නැමැති අවු.46 ක පුද්ගලයෙකි.

ඔහු නීති විරෝධී රැස්විමක සාමාජිකයන් වී සිටිමින් 2022 ජුලි 09 වන දින එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට සහ නිවස පිහිටි ඉඩමට අයුතුව ඇතුල්විම හා එහි දේපළ සොරකම් කිරිමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 138, 366, 408, 419, 427, 428 වගන්ති යට⁣තේ වරදවල් සිදු කර තිබෙනවා.

මෙම සැකකරු නිවෙස්වලට ගොස් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම් සිදුකරනු ලබන අතර, සැකකරු හෙට (06) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40