රජුට පිළිකාවක් – බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්

තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.

ඒ, අනුව චාල්ස් රජු ඊයේ (05) දිනයේ සිට නිත්‍ය ප්‍රතිකාර කාලසටහනක් ආරම්භ කර ඇති බවයි රජ මාලිගාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම කාලය තුළ මහජනතාව හමුවීම වැනි කටයුතු වලින් බැහැරව සිටින ලෙස වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රජතුමා සුපුරුදු පරිදි රාජ්‍ය කටයුතු සහ නිල ලේඛන කටයුතු කරගෙන යනු ඇති බවයි බකිංහැම් මාලිගය පවසන්නේ.

චාල්ස් රජුට පුරස්ථ ග්‍රන්ථියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගතව ප්‍රථිකාර ලැබීමට සිදු වුණා.

එහිදී සිදුකළ පරීක්ෂණවල දී රජුට වැළඳී ඇති පිළිකා තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය කණ්ඩායම් අනාවරණය කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46