උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2779

ලෝක කුසලානයට පෙර බංග්ලාදේශයට 20-20 තරගාවලියක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර බංග්ලාදේශ කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදය සමඟ විස්සයි විස්ස තරගාවලියකට එක්වන බව වාර්තා වනවා. තරග...

වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා ගුණරත්න වැඩ භාරගනී

වයඹ පළාත් නව ප්‍රධාන ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරිනියකවූ දීපිකා ගුණරත්න අද (15) පෙරවරුවේදී වයඹ...

දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් බල...

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා...

වර්තමාන රාජ්‍ය පාලනයද කඩිනමින් වෙනස් කළ යුතුයි – පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් (වීඩියෝ)

රාජ්‍ය සම්පත් විකුණා දමමින් දූෂණය සහ නාස්තිය තවදුරටත් සිදුවන වර්තමාන රාජ්‍ය පාලනයද කඩිනමින් වෙනස් කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ...

ලුංගි න්ගිඩිට 2024 IPL තරගාවලිය අහිමිව යයි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භවීමටත් පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නව පසුබෑමකට මුහුණ දී සිටිනවා. ඒ, ඔවුන්ගේ වේග පන්දු බලඇණියේ...

“දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවෙනවා – ජනපති

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින්...

සීදූව බෝඩිං කාමරයක් තුළ දී සිදු වූ දෙදරු මව ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

සීදූව, රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි බෝඩිං කාමරයක දී 26 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන...

පොලිස්පතිවරයා පත් කිරීමට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි (වීඩියෝ)

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අප්‍රේල්...

ඕනෑම කොන්දේසියක් යටතේ ඇප දෙන්න – කෙහෙළියගෙන් ඇප අයදුම්පතක් (වීඩියෝ)

තමාව ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක්...

සතියේ ජනප්‍රියම පුවත්