ලෝක කුසලානයට පෙර බංග්ලාදේශයට 20-20 තරගාවලියක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර බංග්ලාදේශ කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදය සමඟ විස්සයි විස්ස තරගාවලියකට එක්වන බව වාර්තා වනවා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ලබන මැයි මාසයේ දී ඇමරිකාවේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඒ, අනුව බංග්ලාදේශය සහ ඇමරිකාව අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වර්තාවටයි.

මේ අතර ලෝක කුසලානයට පෙර බංග්ලාදේශයට ක්‍රීඩා කිරීමට තිබූ අවසන් විස්සයි විස්ස තරගාවලිය ලෙස
ශ්‍රී ලංකාව සමඟ නිමා වූ විස්සයි විස්ස තරගාවලිය දැක් වුණා.

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් සම සත්කාරකත්වය දරණ විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලිය සඳහා සූදානම්වීමට බංග්ලාදේශය සහ ඇමරිකාව මෙම තරගාවලිය භාවිත කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59