ඕනෑම කොන්දේසියක් යටතේ ඇප දෙන්න – කෙහෙළියගෙන් ඇප අයදුම්පතක් (වීඩියෝ)

තමාව ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ගොනුකර තිබෙනවා.

ඒ, අනුව අදාළ ඇප අයදුම්පත කොළඹ මහාධිකරණය හමුවේ ලබන සඳුදා සලකා බැලීමට නියමිතයි.

ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් ඇප ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගය අවලංගු කර ඕනෑම කොන්දේසියක් යටතේ තමන්ට ඇප ලබාදීමට නියෝගයක් ලබා දෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33