උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2483

ඇෆ්ගනිස්තානයට කාසියේ වාසිය – පිතිකරණයේ පළමු ඇරයුම කිවියන්ට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවැත්වෙන 16 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ඇෆ්ගනිස්තානය සමත් වුණා. තරගය අද පැවැත්වෙන්නේ චෙන්නායි...

කොත්මලේ වෑතලාව ගම්මානය ම අද්භූත ශබ්දයකින් බියෙන් ඇළලෙයි (වීඩියෝ)

කොත්මලේ - හැදුණුවැව ප්‍රදේශයේ පානීය ජලය ලබාගත් ජල මුලාශ්‍ර හදිසියේ ම සිඳී ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ; වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයේ පොළොව...

විදුලිබිල සංශෝධනයට PUCSL මහජන අදහස් විමසයි

ඉදිරියේදී සිදුවන විදුලි බිල සංශෝධනය සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ජනතාවගේ අදහස් විමසීම අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි...

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන – නීතිපති දැනුම් දෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධනය කිහිපයක් සිදු කිරීමට රජය තීරණය කර...

පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

ආරක්ෂක හමුදා භාවිත කරන ජීව අත් බෝම්බයක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ අලි හකු දෙකක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන...

ලොරි රථයක CTB බස් රථයක් ගැටෙයි – හයදෙනෙකුට බරපතළයි

දැව පැටවූ ලොරි රථයක් බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා. අද උදෑසන 10ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ...

ඩයනාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක්

සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු...

තුන්සක රියවල බැටරි ගැලවූ විදුහල්පතිනියගේ පුතා සහ යාළුවා පොලිසියට මාට්ටු

ගාල්කර තිබෙන ත්‍රීරෝද රථවල බැටරි ගැලවූ පුද්ගල‍යින් දෙදෙනකු පානදුර දකුණ පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර හිරණ ප්‍රදේශයේ පදිංචි 28...

කූඨ ලෙස යතුරුපැදි ජාවාරමක යෙදුණු අයෙකු අල්ලයි

තීරුබදු රහිත ව හොර රහසේ ආනයනය කරන ලද යතුරුපැදි අපරාධ සඳහා ලබාදීමේ ජාවාරමක නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු...

අලි – මිනිස් ගැටුමට එරෙහි ව උද්ඝෝෂණයක් කොටුවේ දී

දිනපතා සිදුවන වනඅලි ඝාතනවලට විරුද්ධ ව මෙරට සිටින සියලු ම පරිසර සංවිධාන එක් ව උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. මෙම උද්ඝෝෂණය අද පෙරවරු...

සතියේ ජනප්‍රියම පුවත්

?