විදුලිබිල සංශෝධනයට PUCSL මහජන අදහස් විමසයි

ඉදිරියේදී සිදුවන විදුලි බිල සංශෝධනය සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ජනතාවගේ අදහස් විමසීම අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කමිටු කාමරයක දී ආරම්භ කෙරුණා.

මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් හට එහිදී සිවිල් ප්‍රජාව වෙතින් ලබා දුන් ගැටලු සහ විවිධ අංශයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

කර්මාන්ත සංගම් නිලධාරීන්, සමාජ ක්‍රියාකාරීන්, විදුලි පරිභෝජන සංගම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාකාරීන් තම අදහස් දැක්වීම මෙහි දී සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
00:00
Video thumbnail
මහා පරිමාණයෙන් කළ නීති විරෝධී කසිප්පු පෙරණ ස්ථාන 03ක් වටලයි
03:13
Video thumbnail
අපි දන්නවා නාමල් ජනාධිපතිවරණය පරදිනවා කියලා - පෝය දෙකෙන් ටියුෂන් දෙන හ#ක්ට අං ඇවිල්ලා
12:52
Video thumbnail
හිරගෙදර පෙන්නලා මර්දනය කරනවනම් ඔයාට වැරදිලා - පහුගිය මැතිවරණ අමතක කරන්න l Namal Rajapaksa
12:07
Video thumbnail
බත්තරමුල්ල නගරයේ රෑත් ඩෙංගු මර්දන වැඩසටහන් සිදුකළ අයුරු
03:18
Video thumbnail
මීරිගම නගරයේ වෙළෙඳසැලක හදිසියේම හටගත් විශාල ගින්න
01:10
Video thumbnail
වාහන තුනක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
වියළි ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් දැලට හසුවෙයි
01:02
Video thumbnail
වාහන තුනක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුර - වාහන කුඩේ කුඩු - ගන්න දෙයක් නෑ
01:38
Video thumbnail
මීරිගම නගරයේ වෙළෙඳසැලක හදිසියේම හටගත් විශාල ගින්න - "ඔතන ඉන්න එපා..කඩාගෙන වැටෙනවා"
01:32