උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2470

ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ පුත්‍රයෙකුගෙන් ගුටි වැස්සක්

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිවරයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ සහචරයින් පිරිසක් විසින් බස් රථයක රියදුරුට සහ කොන්දස්තරවරයාටත්, එහි ගමන් කරමින් සිටි...

දේවගැති ජෙරොම්ට නීතිය ඉදිරියේ සහන දෙන්න බෑ – නීතිපති කියයි

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස කළේ යැයි චෝදනා ලැබූ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට නීතිය...

මධුමාධව අරවින්දට මාංචු

සුප්‍රසිද්ධ කලාකරුවෙකු වන මධුමාධව අරවින්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද පස්වරුවේදියි. අතුරුගිරිය අධිවේගී පොලිසිය විසිනුයි මොහු ව අත්අඩංගුවට ගෙන ඇත්තේ. මධුමාධව...

සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මානව හිමිකම් කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අවකාශය, මානව හිමිකම් ආරක්ෂකයින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම ආදී සිවිල් සමාජීය ක්‍රියාකාරීන්ට උද්ගත වී...

කෝපා කමිටුවට වසර 100යි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් 'කෝපා' කමිටුව ස්ථාපිත කර හෙට (17) දිනට වසර 100ක් සපිරෙනවා. ඒ, වෙනුවෙන් පාර්ලිමේන්තු කල්...

මෙන්ඩිස්ගේ තීරණයට පැතුම් හා කුසල්ගෙන් සතුටුදායක පිළිතුරක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවැත්වෙන තරගයේ දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා...

බිහාර් ප්‍රාන්තයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

ඉන්දියාවේ බිහාර් හි රඝුනාත්පූර් ප්‍රාන්තයේ සිදු වූ දුම්රියක් පීලි පැනීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද...

යළි QR ක්‍රමය හඳුන්වාදීමේ අපේක්ෂාවක් නෑ – ඇමති කංචන

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය හෝ ඉන්ධන සඳහා කිසිඳු කෝටා ක්‍රමයක් නැවත හඳුන්වාදීමට රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය...

ප්‍රවීණ ගායකයෙකුගේ නිවසේ තාප්පය කඩා වැටී සිසුවෙකු රෝහලට

මෙරට ප්‍රසිද්ධ මෙන් ම ප්‍රවීණ ගායකයෙකු වන ප්‍රියා සූරියසේනගේ නිවසෙහි තාප්පය කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගත කර...

සමාජ මාධ්‍ය පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි...

සතියේ ජනප්‍රියම පුවත්

?