උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2469

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අදත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (08) දිනයේ ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...

ඉන්දීය ටෙස්ට් සහ එක්දින නායකත්වය ගැන ජේ ෂාගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සහ එක්දින කණ්ඩායමේ නායකත්ව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා විශේෂ ප්‍රකාශයක් සිදුකර...

දශක 04කට පසු ඉන්දීය අගමැතිවරයෙක් ඔස්ට්‍රියාවට

අගමැති නරේන්ද්‍ර මෝදිගේ වියානා සංචාරය දශක හතරකට වැඩි කාලයකට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පළමු සංචාරය සනිටුහන් කරන බැවින් එය "විශේෂ...

දඹුල්ලේ වෙළඳසැල් සුද්ද කළ අම්මටයි දුවටයි වැඩ වරදියි (වීඩියෝ)

දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් ජංගම දුරකථනයක් හා උපාංග සොරා ගත් කාන්තාවන් දෙදෙනෙක් එහි හිමිකරු විසින් අල්ලාගෙන පොලිසිය භාර...

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ජුලි 12 වනදා සිට

අපොස උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින්...

අධ්‍යාපන චාරිකාවක් අතර තුර ගුරුවරියක් හදිසියේම මිය ගිහින්

කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක ගුරුවරියක් මහනුවර ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් අතර තුර හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පසලේ උසස් පෙළ සිසුවියන්...

චාබහාර් වරායෙන් මධ්‍යම ආසියාවට පිවිසෙන ඉන්දීය වෙළෙඳ උපක්‍රමය

ඉරානයේ චාබහාර් වරාය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය මුහුදු ප්‍රවේශයක් නොමැති මධ්‍යම ආසියානු රටවලට “විශාල වටිනාකමක්” පමණක්...

ජෝන් සීනා රෙස්ලින් වළල්ලෙන් සමුගැනීම නිවේදනය කරයි

ජනප්‍රිය හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන ජෝන් සීනා WWE රෙස්ලින් පිටියෙන් සමුගන්නා බව අද (07) නිවේදනය කළා. වර්ල්ඩ් රෙස්ලින්...

රුසියාවෙන් ගෙන් වූ අප්‍රිකානු වල් බළලා රේගු භාරයට

නිසි අවසරයකින් තොරව රුසියාවේ සිට මෙරටට ගෙන්වන ලද අප්‍රිකානු කුලයේ වල් බළලෙකු රේගු භාරයට ගෙන තිබෙනවා. කටුනායක ගුවන් භාණ්ඩ පර්‍යන්තයේ...

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම 17 වනදායින් පසු

එළඹෙන 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය...

සතියේ ජනප්‍රියම පුවත්