ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම 17 වනදායින් පසු

එළඹෙන 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ජුලි 17 වනදායින් පසු කොමිෂන් සභාවට හිමිවන බවයි එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ.

ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 17ත් ඔක්තෝබර් මස 16ත් අතර කාලය තුළ පවත්වන බවට මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කර තිබුණු අතර, කොමිෂන් සභාව රැස් වී ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය තීරණය කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකිරීමට නියමිත බව ද සභාපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලංකාව කියන මනුස්සයා දැන් ළිං ගැට්ටේ එ#ලිලා ඉන්නේ - අපි පි#ස්සු කෙ#යොත් ආයේ වැටෙනවා
05:25
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ - ඔක්කොම නායකයෝ රනිල්ගේ යටතේ
05:57
Video thumbnail
අනුර කුමාර තරම් පරාජිතයෙක් නෑ - මේ සැරේනේ අපි පැරදුණේ..රාජිතගෙන් සැර කතාවක්
02:49
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර - "සද්දේ ආපු ගමන් මං පුතා ඉන්නවද බැලුවේ"
02:17
Video thumbnail
මත් කුඩු ජාවාරම මෙහෙයවූ පහලොස් හැවිරිදි පාසල් සිසුවෙක් කොටු - බඩුත් එක්කම සිසුවා අත්අඩංගුවට
01:15
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි - බය වෙන්න එපා කිසි හානියක් වෙන්නේ නෑ
10:18
Video thumbnail
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් ක#පා දමයි
01:07
Video thumbnail
නිවසට පැන්න සොරාට ගමම එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:09
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය
00:35