උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2442

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල අද (21) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 84 ක්. ලලිත්...

නැවතුණු පෙම් හබය නිසා කළුතර – ගාලුපාරේ ගුටි කෙළියක් (ඡායාරූප)

ගාලුපාරේ කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක දී පහරදීමක් සිදුව තිබෙනවා. හෙල්මට් සහ තියුණු ආයුධවලින්...

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. කොළඹ 11, 12, 13,...

ගෞරවය රැකගන්න ශ්‍රී ලංකාව ලන්දේසීන් සමඟ අද තරග බිමට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන සිව්වන තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වෙනවා. දිවා තරගයක් ලෙස...

ඇහැළියගොඩ OIC වෙඩි වැදී මියගොස් සිටිය දී සොයාගෙන

ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මියගොස් සිටිය දී අද (21) අලුයම සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ වෙඩි...

බොහෝ ප්‍රදේශවලට අද සවස වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...

ඕල් බ්ලැක්ස් පිළ ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගයට (ඡායාරූප)

2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රබල නවසීලන්ත (ඕල් බ්ලැක්ස්) කණ්ඩායම අද අලුයම සමත් වුණා. ඒ,...

මෙරට ප්‍රවීණ නර්තන ශිල්පිනී රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන කලාශූරී රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අභාවප්‍රාප්ත වනවිට 71 හැවිරිදි වියේ පසු වුණා. රැජිණි...

ගුටිබැට හුවමාරුවෙන් පසු ඩයනා රෝහල් ගතවෙයි

ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ ගුටිබැට හුවමාරුවෙන් පසුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ රෝහල් ගතව තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරිය...

ඔස්ට්‍රේලියාවට ලකුණු 62ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවති තරගයෙන් ලකුණු 62ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා. කාසියේ වාසිය දිනූ පාකිස්ථානය...

සතියේ ජනප්‍රියම පුවත්

?