ඕල් බ්ලැක්ස් පිළ ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගයට (ඡායාරූප)

2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රබල නවසීලන්ත (ඕල් බ්ලැක්ස්) කණ්ඩායම අද අලුයම සමත් වුණා.

ඒ, ආජන්ටිනාව සමඟ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී ලකුණු 44ට 06ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකර ගනිමින්.

නවසීලන්තය වෙනුවෙන් විල් ජෝර්දාන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් මෙම තරගයේ දී වාර්තා කිරීමට සමත් වුණා.

ඕල් බ්ලැක්ස් පිල ඔක්තෝබර් 29 වනදා අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව හෝ එංගලන්තය සමඟින් තරග වදිනු ඇති.

මෙවර තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර අද රාත්‍රියේ පැවැත්වෙනවා.

nuova zelanda
1697849979 New Zealand vs Argentina Rugby World Cup semi final l
New Zealand Rugby
3808480 77421528 2560 1440
new zealands aaron smith center 853714404
1747157651
arg nze 1697756077251
1747017623
712d9cf2 9564 4de4 933d 6a3cd82f150c scaled
3968


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28