උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2441

තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක...

ඇහැළියගොඩ OIC වෙඩි වැදී මියයාම ගැන විමර්ශන තවදුරටත්

ඇහැළියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මිය ගොස් සිටිය දී අද (21) අලුයම සොයා ගැනුණා. ස්ථානාධිපතිවරයා නවාතැන්ගෙන සිටි නිල නිවසේ දී...

ශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය...

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට

හොරොව්පොතාන පරංගියාවාඩිය මාර්ගයේ හතරෙ කණුව සහ පහේ කණුව අතර වෙල්යාය ආසන්නයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ පුද්ගලයෙකු...

බුදුපිළිමවලට හානිකර ටික් ටොක් දැමූ අයෙක් අල්ලයි

ත්‍රිකුණාමලය - කණ්ඩලෙයි ප්‍රදේශයේ විවිධ ස්ථානවල ඉදිකර තිබූ බුදුපිළිමවලට හානි කිරීමේ චෝදනාව මත පුද්ගලයෙක් පසුගිය දා (19) අත්අඩංගුවට ගෙන...

ස්වයං පිටුවහල් ජීවිතය අවසන් – නවාස් ෂරීෆ් අද මව්බිමට

වසර හතරක ස්වයං පිටුවහල් ජීවිතය අවසන් කරමින් පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අද (21) සිය මව්බිමට පැමිණීමට නියමිතව තිබෙනවා. කුලී...

ලයිට් බිල වැඩි වුනත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි වෙන්නේ නැහැ

රජය විසින් විදුලි බිල වැඩිකළ ද මෙම අවස්ථාවේ දී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා...

කාසියේ වාසිය ලන්දේසීන්ට

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නෙදර්ලන්තය නායකයා සමත් වුණා. ඒ,...

හොර වීසා ගසා එක්සත් රාජධානියට පනින්න හදලා – 23 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ වීසා බලපත්‍රයක් භාවිත කර එක්සත් රාජධානිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක...

එජාපයේ විශේෂ මහා සම්මේලනය අද කොළඹ දී

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැත්වෙනවා. අද (21) පස්වරු‌ 02.00ට කොළඹ...

සතියේ ජනප්‍රියම පුවත්

?