බුදුපිළිමවලට හානිකර ටික් ටොක් දැමූ අයෙක් අල්ලයි

ත්‍රිකුණාමලය – කණ්ඩලෙයි ප්‍රදේශයේ විවිධ ස්ථානවල ඉදිකර තිබූ බුදුපිළිමවලට හානි කිරීමේ චෝදනාව මත පුද්ගලයෙක් පසුගිය දා (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාරු, කන්දලෙයි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු කණ්ඩලෙයි අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

එහිදී මෙම සැකකරු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම පුද්ගලයා විසින් බුදුපිළිමවලට හානි සිදුකරන අකාරය වීඩියෝ ගතකර එම වීඩියෝ දර්ශන ටික්ටොක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56