කාසියේ වාසිය ලන්දේසීන්ට

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නෙදර්ලන්තය නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමයි.

අද තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සහ දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර, ඒ ළහිරු කුමාර සහ දුනිත් වෙල්ලාලගේ වෙනුවටයි.

මෙම තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම,

කුසල් ජනිත්, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, දුෂාන් හේමන්ත, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දිල්ෂාන් මධුසංක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06