උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2364

කසිප්පු වටලන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට ගුටි පූජාවක්

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් ඊයේ (05) රාත්‍රියේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු හත්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

සුඛෝපභෝගී බස් රථයක් වෙළඳසැල් දෙකකට කඩාවැදී අනතුරක්

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් බලංගොඩ නගරයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වී වෙළඳසැල්...

ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත්කර තිබෙනවා. මෙම අතුරු පාලක කමිටුවට සාමාජිකයින් 07...

අද පස්වරුවේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (06) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල මුහුදුබඩ මාර්ගය තාවකාලිකව වැසේ

බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල මුහුදුබඩ මාර්ගය නැවත දැනුම් දෙන තුරු අද (05) දිනයේ සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර...

රුසියානු යුවළට සුද්දයක් දී ගවුමක් ඇඳගෙන පළා ගිහින්

රුසියානු ජාතික යුවළක් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයකට ඇතුළු වී ඇමරිකානු ඩොලර් 200ක්, රුපියල් 96,000ක්, ජංගම දුරකථනයක් ඇතුළු දේපළ...

අකුණු සැර වැදී පුද්ගලයෙක් මිය ගිහින්

පැවති අධික වර්ෂාවත් සමඟ අකුණු සැර වැදීමෙන් ගලෙන්බිඳුනුවැව, කුඩාගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (05) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව...

දකුණු අප්‍රිකානුවන්ට දරුණු පරාජයක්

එක්දින ලෝක කුසලාන තරගවලියේ ඉන්දියාව සමඟ අද (05) පැවති තරගයෙන් දරුණු පරාජයක් අත්විදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිදු වුණා. දකුණු අප්‍රිකානුවන්...

සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා. සුනිල් නරේන් මේ බව...

බත්ගොඩ ප්‍රදේශයේ නාය යාමක් – බදුල්ල – කොළඹ මාර්ග අවහිර වෙයි

බදුල්ල - කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල හා බෙරගල අතර බත්ගොඩ ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය වනවිට...

සතියේ ජනප්‍රියම පුවත්

?