ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත්කර තිබෙනවා.
මෙම අතුරු පාලක කමිටුවට සාමාජිකයින් 07 දෙනෙකු ඇතුළත්.
එහි සභාපතිත්වය හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට පැවරී තිබෙනවා.
අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් පහතින්.
අර්ජුන රණතුංග ( සභාපති), විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු එස්.අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මාහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ,හිෂාම් ජමාල්ඩීන්
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම නව පත් කිරීම අනුව ශම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටුවනු ඇති.














අර්ජුනගේ දේශපාලනය එකඟ නොවුනාට ක්‍රිකට් වලට එකඟයි. මේක ගොඩදානන පුළුවන් නායකත්වයක් අර්ජුනට තියෙනවා . සුභපතනවා.
රකිත හහ් හාා