උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2343

පුටුවෙන් වැටී මියගිය බව කියූ ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් වෙයි

පුටුවෙන් වැටී හිසට බරපතල තුවාල සිදු වූ බවට සැක කර රෝහල්ගත කළ පානදුර මාලමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ හිසට මොට ආයුධයකින්...

ගංජා පානය කරමින් සිටි ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

වැලිමඩ ප්‍රදේශයේ පාසලක රාජකාරි කාලය තුල ගංජා පානය කරමින් සිටි ගුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මෙම ගුරුවරුන් දෙදෙනා...

ලෝක කුසලානයේ සහභාගී වූ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරදී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ අවසන් තරගයෙන් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. බෙංගලූරුහිදී මෙම තරගය පැවැත්වුණේ නවසීලන්ත...

කොල්ලුපිටිය අවට රථ වාහන තදබදයක්

පවතින වර්ෂාපතනයත් සමග කොල්ලුපිටිය අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් මතුව තිබෙනවා. ගාලු මුවදොර වටරවුම ආසන්නයේ සිට කොල්ලුපිටිය දක්වා මෙම...

ආහාර උද්ධමනය 2024 වර්ෂයේදී තවදුරටත් අඩු වෙනවා – වෙළඳ ඇමති

ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. එසේම ආහාර...

කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට අවශ්‍ය පහසුකම් දෙන්න රජය සූදානම් – ජනපති

අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව ජනපතිට

පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති...

වෛද්‍ය පීඨ සිසුන්ට මරදානේදී ජල ප්‍රහාරයක් – 21ක් අත්අඩංගුවට (වීඩියෝ)

විරෝධතා පා ගමනක නිරත වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ඒ මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදීයි. විරෝධතාවට...

ශ්‍රී ලංකාවෙන් නවසීලන්තයට ලකුණු 172ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 172ක ඉලක්කයක් හිමිව තිබෙනවා. බෙන්ගලූරු හිදී...

තරඟ තහනමක් ගැන ඇමති කංචනගෙන් අනතුරු ඇඟවීමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහනමක් පනවන්නේ නම් එහි වගකීම පාර්ලිමේන්තුවට භාර...

සතියේ ජනප්‍රියම පුවත්

?