පවතින වර්ෂාපතනයත් සමග කොල්ලුපිටිය අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් මතුව තිබෙනවා.
ගාලු මුවදොර වටරවුම ආසන්නයේ සිට කොල්ලුපිටිය දක්වා මෙම රථ වාහන තදබදය පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

?