උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2317

පස් කන්දට බිලි වූ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනාගේ සිරුරු සොයා ගැනේ

පස් කන්දක් නිවස මතට කඩා වැටීමෙන් අතුරුදන් වූ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනාගේ මළසිරුර සොයාගෙන තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද...

ඩයනාගේ මන්ත්‍රී පට්ටමට දුන් තීරණයට එරෙහි ව අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු වෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ...

උඩරට රේල්ලුව පස් කන්දක් නිසා අවහිර වෙයි

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද (14) පස්වරු පස් කන්දක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා...

මෘත ශරීරයක් ප්‍රධාන මාර්ගයක් වසයි (ඡායාරූප)

දික්ඔය ඇළට පැන සියදිවි හානි කරගත් එක්දරු පියා ජීවිතක්ෂයට පත් වීමට පෙර පහර දුන් සැකකරුවන් වහාම අත් අඩංගුවට ගන්නා...

ආර්ථික ඝාතනයට ගෝඨා, මහින්ද හා බැසිල් වගකිව යුතු බවට තීන්දුවක් – වන්දි ගෙවීමටත් නියෝගයක්

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ...

පලස්තීන ප්‍රශ්නයට මැදිහත් වෙන්න යැයි කියා UN වෙත සංදේශයක් භාරදෙයි (ඡායාරූප)

පලස්තීන ප්‍රශ්නයට මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගේ අත්සනින් යුත් සංදේශයක් අද (14) පෙරවරුවේ...

කැබිනට් අනුමැතිය නොමැතිව ඉදිරියේ දී ක්‍රිකට් අතුරු කමිටු බැහැ

අන්තර ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය...

09 ශ්‍රේණියේ පෙම්වතිය සමඟ පෙම්සුව විඳින්න ගිය 30 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය පෙම්වතිය බව කියන සිසුවියක් පාසල් කාලය තුළ පිටතට රැගෙන ගිය තරුණයෙක් අලුත්ගම පොලිසිය මඟින්...

නාඳුනන මළසිරුරක් වෙළක ඇති ඇළකින් හමුවෙයි

නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා. ඒ කඳුරුවෙල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම් සඳහා වෙන් කළ ඉඩම ආසන්නයේ වෙල් යායක කුණු...

උපරිම සිල්ලර මිල ඉක්මවා හාල්, සීනි විකුණනවා නම් වහාම දැනුම් දෙන්න

උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් සහ සීනි අලෙවි කරන අවස්ථාවල දී බිල්පත සමඟ පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ...

සතියේ ජනප්‍රියම පුවත්

?