spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාඳුනන මළසිරුරක් වෙළක ඇති ඇළකින් හමුවෙයි

නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා.

ඒ කඳුරුවෙල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම් සඳහා වෙන් කළ ඉඩම ආසන්නයේ වෙල් යායක කුණු ඇළක තිබී බවයි වාර්තා වන්නේ.

මෙම මළසිරුර ප්‍රදේශවාසීන් විසින් දැක පොලිසියට දැනුම්දී තිබෙනවා.

ඒ අනුවයි පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා ඇත්තේ.

මෙම මියගිය තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැහැ.

මළසිරුර සොයාගන්නා අවස්ථාවේ දී ඊට දැඩි හානි ජලයෙන් සහ සත්තුන්ගෙන් සිදු ව තිබෙනවා.

ඒ හේතුවෙන් මියගිය තැනැත්තා හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?