පලස්තීන ප්‍රශ්නයට මැදිහත් වෙන්න යැයි කියා UN වෙත සංදේශයක් භාරදෙයි (ඡායාරූප)

පලස්තීන ප්‍රශ්නයට මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගේ අත්සනින් යුත් සංදේශයක් අද (14) පෙරවරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත භාර දී තිබෙනවා.

එම ලේඛනයේ පිටපතක් කොළඹ පලස්තීන තානාපතිවරයා වෙත ද පිළිගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංදේශය භාර දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, වීරසුමන වීරසිංහ, ෆවුසි , හලීම්, ඉෂාක් රහ්මාන්, හරීස්, තවුබීක් යන මහත්වරුන් ඇතුළු මහජන කොංග්‍රසයේ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනුයි.

WhatsApp Image 2023 11 14 at 14.56.14
WhatsApp Image 2023 11 14 at 14.56.15 1
WhatsApp Image 2023 11 14 at 14.56.15 2
WhatsApp Image 2023 11 14 at 14.56.15


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18