උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2299

වරාය නගරයට අදාළ තවත් නීති කිහිපයක් මාස තුනක් ඇතුළත සම්මත කිරීමට සැලසුම්

කොළඹ වරාය නගරයේ ආයෝජන දිරිගැන්වීම සඳහා තවත් නීති රෙගුලාසි කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත සම්මත කිරීමට නියමිත බව ආයෝජන...

ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක ට්‍රේලරය ගැලවී යාමෙන් 08ක් රෝහලේ (ඡායාරූප)

ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටරයක ට්‍රේලරයක් ගැලවී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. හැටන් මහනුවර...

අස්වැසුම නිර්ණායක ගැන දැනුම් දීමක් – සුදුසුකම් නොලැබූ අයට දෙසැම්බර් දක්වා සමෘද්ධිය

ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත අස්වැසුම වැඩසටහ‍නේ දෙවන අදියරේදී දරිද්‍රතාවය එකම නිර්ණායකය විය යුතු අතර දරිද්‍රතාවය මැනීම සදහා අඩු...

VAT බදු රජයට නිසි පරිදි ලැබෙන්නේ ද යන්න තහවුරු කර ගන්න ක්‍රමවේදයක් හදන්න උපදෙස්

විවිධ භාණ්ඩ සඳහා මහජනතාව විසින් ගෙවනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) රජයට නිසියාකාරව ලැබෙනවා ද යන්න රජයේ...

පොල් සොරකමේ ගිය පුද්ගලයෙකුට වෙඩි

මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොල් වත්තක පොල් සොරකම් කිරීම සඳහා ගිය පුද්ගලයෙකුට එම...

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පත ගැන සාකච්ජා

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පත ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සවිස්තරාත්මකව...

හයිලෙවල් මාර්ගයේ රථ වාහන තදබදයක්

විරෝධතා පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ජාතික ජන බලවේගය විසින් සංවිධාන කර ඇති මෙම...

ක්‍රිකට් තහනම් කරන්නැයි ශම්මි ICCයෙන් ඉල්ලූ බව කියන ලිපිය පාර්ලිමේන්තුවට (ඡායාරූප සහ වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙසට සභාපති ශම්මි සිල්වා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කළ බව පැවසෙන ලිපියක් විපක්ෂ...

මාර්ගය අසල සිටි පිය පුතු දෙපළ ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී මාර්ගය අසල සිටි දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි අයෙකු විසින් වෙඩි තැබීම...

ජනපති සහ සමන්තා පවර් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් සිදුවී...

සතියේ ජනප්‍රියම පුවත්

?