ක්‍රිකට් තහනම් කරන්නැයි ශම්මි ICCයෙන් ඉල්ලූ බව කියන ලිපිය පාර්ලිමේන්තුවට (ඡායාරූප සහ වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙසට සභාපති ශම්මි සිල්වා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කළ බව පැවසෙන ලිපියක් විපක්ෂ නායකවරයා විසින් අද පාර්මේන්තුවේදී සභාගත කර තිබෙනවා.

පසුගිය 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තහනමක් පැනවූ අතර පසුව සුප්‍රකට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ද සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීමක් අනුව මෙම තහනම පැනවූ බවට තොරතුරු ලැබී ඇති බවයි.

අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ශම්මි ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙසට වන ලිපිය ඉදිරිපත් කර ඇති බවයි.

රජයෙන් එල්ලවන අභියෝග 5ක් සම්බන්ධයෙන් ක්‍රිකට් සභාපතිවරයා අදාළ ලිපියට ඇතුලත් කර ඇති අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත පෙවීම්, ආයතනයේ නිලධාරී මණ්ඩලයේ වැටුප් පිළිබඳ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ලිපියක් ඉල්ලා සිටීම, LPL තරගාවලිය පැවැත්වීමට අවසර ගත යුතු බවට ක්‍රීඩා අමාත්‍යංශය බලපෑම් කිරීම ඇතුලු කරුණු ඊට අයත් බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

Shammi Letter1
Shammi Letter2
Shammi Letter3
Shammi Letter4
Shammi Letter5
Shammi Letter6
Shammi Letter7
Shammi Letter8 scaled
Shammi Letter9 scaled
Shammi Letter10 scaled
  1. ETHEK METHEK NALANDA YEN BIHIWU AWAJATHAKA BALLA, KIYALA GDAK UN MUTA BANINAWA. WENNATH ATHI. JATHAKAYA HARINAM MEHEMA AWAJATHAK WEDA ALUGUTHTHEERU ASAMAJJATHI KUPADI GON WEDA KARANAWA DHA,NAHANE. MUGE KALAYE OKE PRINCIPAL DHARMA GUNASINGHE SIR. EYA MARRY KARALA HITIYE NAHE, EKEMA GEDARAKA HITIYE, MULU JEEWITHEMA MUNWA HADANNA KEPA KALEYI. ADHA ETHUMA HITIYA NAM ME POL BURUWA EKE HITIYATA MARETA DUK WEYI. OLD NALANDIAN LATA TATH MU KALEYI DARUNU APAHASAYAK. BEEGENA MLA PENNAMA SAMAHARA EWUN KIYANNE AMMATA…. KIYALA. MU EKA THAMAYI NALANDHA MATHAWA TAYI, SLC WALATAYI, SRI LANKA WALATAYI KALEYI. WENA RATAK NAM MUWA?????. MEKE EHEMA NAHANE, PAN KELLA POLGEDIYA BADAGINNATA USSAPU EKA DADA GAHALA HIREYI DANAWA. MAHA MANKOLLA KARA HORU YAHATHIN NEETHIYATA AKE PURIMIN INNAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14