උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2286

ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බව සියඹලාපිටිය කියයි

එළඹෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මුදල්...

කෝටි හය ඉක්ම වූ කොකේන් හා මරිජුවානා තොගයක් අමෙරිකාවෙන් මෙරටට (ඡායාරූප)

විදේශීය රටක සිට මෙරටට එවන ලද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය අමෙරිකාවේ සිට ගුවන් මගින්...

වැඩි ඡන්ද 45කින් අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සම්මතයි

අයවැය දෙවැනි වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත මීට ටික වේලාවකට පෙර සම්මත වුණා. ඒ පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනි වර කියවීම සම්බන්ධයෙන්...

දෙනෙ‍ත් අන්ධ වනඅලියා සැඩ පහර මැද අතරමං වූ හැටි (ඡායාරූප)

කලාවැව ජාතික උද්‍යානය තුළ පිහිටි කලාවැවේ ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතිද්දී කලාවැව තරණය කිරීමට ගිය දෙනෙත් අන්ධ වනඅලියකු...

2022 වසරේ සා/පෙළ ප්‍රතිඵල නොබෝ දිනකින්

2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය...

ගෝලීය විකිණුම් සමුළුව මෙම මස 22 සිට 24 තෙක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් සංවිධානය කරනු ලබන "ගෝලීය විකුණුම් සමුළුව" නොවැම්බර් මස 22 දින සිට 24 දක්වා පැවැත්වීමට...

කූඨ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රයක් සමග පාකිස්තානු ජාතිකයෙක් අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ නිත්‍ය නේවාසික වීසා බලපත්‍රයක් භාවිතා කර තුර්කිය ඔස්සේ එක්සත් රාජධානිය වෙත පලා යාමට තැත් කළ...

අද පස්වරුවේ සූදානමින් සිටින ලෙස කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම්...

ටෙනිස් ලොවේ රජු තමන් පමණක් බව සර්බියානු ක්‍රීඩකයා යළි යළිත් සනාථ කරයි

ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජෙකොවික් අඛණ්ඩ ව 07 වැනි වරටත් ATP ශූරතාව දිනා...

ශ්‍රී ලංකාවට පැන වූ ක්‍රිකට් තහනම තවදුරටත්

ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. අහමදාබාද්හි අද (21) පැවති...

සතියේ ජනප්‍රියම පුවත්

?