වැඩි ඡන්ද 45කින් අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සම්මතයි

අයවැය දෙවැනි වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත මීට ටික වේලාවකට පෙර සම්මත වුණා.

ඒ පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනි වර කියවීම සම්බන්ධයෙන් පවත්වනු ලැබූ ඡන්ද විමසීමේ දීයි.

ඡන්දය විමසීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනුයි පැවැත්වුණේ.

මෙවර අයවැය විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

ඊට පක්ෂ ව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 122ක්.

විපක්ෂ ව ලැබුණේ ඡන්ද 77ක් පමණයි.

ඒ අනුවයි අයවැය දෙවැනි වර කියවීම මෙලෙස සම්මත වූයේ.

මේ අතර පාර්ලිමේන්තුව හෙට දිනයේ පෙරවරු 9.30 තෙක් කල් තබනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58