උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2249

ජනපති රනිල් ග්‍රීසියේ අගමැති හමුවෙයි

ඩුබායිහි එක්ස්පෝ නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට (COP 28) සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිර්යාකොස්...

නිල නිවසක් තුළ මැණික් ගැරූ හතරක් මාට්ටු

නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියාගේ නිල නිවස තුළ අනවසරෙන් මැණික් ගරමින් සිටි ක්ෂේත්‍ර නිලධාරියා ඇතුළු හතර...

පාතාලය මර්ධනය වෙන හැටි ඉදිරියේ දී බලාගන්න පුළුවන් – වැඩබලන පොලිස්පති

පාතාලය මර්ධනය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් සහ සැලැස්මක් ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. දැනටමත් එම වැඩපිළිවෙල ආරම්භකර ඇති බව...

ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් නැහැ

මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොවන එම සමාගම සඳහන් කරනවා.

ඩයනා, සුජිත් සහ රෝහණට පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව සම්මතයි – විපක්ෂය සභාගැබෙන් පිටවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා අද...

වැට් බද්ද 24% දක්වා ඉහළ නංවන කතාව බොරුවක් – ශෙහාන් සේමසිංහ

එළඹෙන වසර තුළ බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

හකීම් සාටකයක් පැළඳ පාර්ලිමේන්තු එයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සාටකයක් පැළඳ අද (02) දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වී සිටි ආකාරය දැකගත...

අවුරුදු දෙකක සිට දියණිය කෙළෙසූ පියා අත්අඩංගුවට

තම දියණියව වසර 02ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදුකළ බව කියන පියෙක් කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන...

සෙට්ටිකුලම කඩයක් තුළ සිටි අඹුසැමි යුවළ නැසූ ඝාතකයා අල්ලයි

පසුගිය නොවැම්බර් 30 වනදා වව්නියාව, සෙට්ටිකුලම පොලිස් වසමේ වෙළඳසැලක් තුළ දී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර රුපියල් 10000ක...

පස්සර නගරයේ වෙළෙඳසැල් දෙකක් ගිනිගෙන අළුවෙයි

ඊයේ (01) රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නකින් පස්සර නගරයේ වෙළෙඳසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. කුළු බඩු සහ ලිහිසිතෙල් අලෙවි...

සතියේ ජනප්‍රියම පුවත්

?