සෙට්ටිකුලම කඩයක් තුළ සිටි අඹුසැමි යුවළ නැසූ ඝාතකයා අල්ලයි

පසුගිය නොවැම්බර් 30 වනදා වව්නියාව, සෙට්ටිකුලම පොලිස් වසමේ වෙළඳසැලක් තුළ දී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර රුපියල් 10000ක මුදලක් සහ රන් මාලයක කොටසක් කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙට්ටිකුමල පොලීසිය විසින් මෙම සිද්ධියේ සැකකරුවෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කිලිනොච්චිය, උරිත්තිරපුරම ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 19 හැවිරිදි වියේ පසුවන අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ අපරාධය දී ඇඳ සිටි ඇඳුම් සහ කොල්ල කෑ රන්මාල කොටස බෑගයක දමා ළිඳක ගිල්වා තිබිය දී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
4
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59