නිල නිවසක් තුළ මැණික් ගැරූ හතරක් මාට්ටු

නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියාගේ නිල නිවස තුළ අනවසරෙන් මැණික් ගරමින් සිටි ක්ෂේත්‍ර නිලධාරියා ඇතුළු හතර දෙනෙක් ත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සහ නොර්වුඩ් පොලිසියේ නිලධාරින් එක්ව අද (02) අලුයම මේං අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

කාසල්රි ජලාශයට එම වතුයායේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් ආසන්නයේ ක්ෂේත්‍ර නිලධාරියාගේ නිල නිවස පිහිටා ඇති අතර,එම නිල නිවසේ නිදන කාමරයක අඩි 30 ක් පමණ ගැඹුරු වළක් හාරා මෙම මැණික් ගැරීම සිදුකර තිබෙනවා.

ඉල්ලම් සහිත පස් ගොඩගෙන එම පස් නිවස තුළ දී කාලයක සිටසෝදා ඇති බවටයි පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා බලංගොඩ , බගවන්තලාව සහ නොර්වුඩ් යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සිව්දෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23