උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2172

මධ්‍යම කඳුකරයේ රථ වාහන ගමනාගමනයට බාධා (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (24) දින රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි පතිත වන අතර, අද (25)...

හිටපු ජනපති මහින්දගෙන් සහතිකයක් (වීඩියෝ)

තම පක්ෂය කිසිදු ලෙසකින් එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානය සමග එක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු...

මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගනී

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා...

අබිරහස් මළසිරුරක් ගොඩගන්න ගිය පොලිසියට බඹර ප්‍රහාරයක්

ඌව පරණගම - කොඩකුඹුර ප්‍රදේශයේ දින දෙකකට පෙර සොයාගත් අබිරහස් පිරිමි මළසිරුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසියට නොහැකිව තිබෙනවා. අප...

කැකිරාව, මහවැව ප්‍රදේශවාසීන්ට සද්ධන්තයෙකුගෙන් කරදර (ඡායාරූප)

කැකිරාව, මහවැව ප්‍රදේශයේ ඊයේ (24) දින අලියෙකු විසින් නිවසක වහලය ගලවා නිවස තුළ තිබූ වී පිරවූ මලු පිටතට ඇද...

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට (වීඩියෝ)

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාර ගැනීම අද (25) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් ජනරාල්...

ආරුක්කු 9ට උඩින් ඇති වන රක්ෂිතයේ ගින්නක්

මේ දිනවල පවතින දැඩි නියඟය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල කැලෑබස කොටස්වලට ඇතැම් පුද්ගලයින් ගිනි තැබීමේ සිදුවීම් වාර්තා...

පාසලේ අඹ ගසක බැඳ තිබූ බඹර කූඩුවකට උකුසු ප්‍රහාරයක් (වීඩියෝ)

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සෙකුගේ ප්‍රහාරයක් එල්ල වීමෙන් එය...

දියවන්නාවට සුඛෝපභෝගී ඩිෆෙන්ඩරයක් පෙරළෙයි(වීඩියෝ)

යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් ජයන්තිපුර පාර්ලිමේන්තුව පිවිසුම අසල දී දියවන්නා වගුරට පෙරළී අනතුරට ලක් ව තිබෙනවා. අද (25) පෙරවරුවේ...

හිස්බුල්ලා වෙත එල්ල කළ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ප්‍රීතියෙන්

හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව එල්ල කළ ප්‍රහාරයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනය කර ඇති ඊශ්‍රායලය ඒ පිළිබඳ ව සිය සතුට දැඩිව ප්‍රකාශ...

සතියේ ජනප්‍රියම පුවත්