මධ්‍යම කඳුකරයේ රථ වාහන ගමනාගමනයට බාධා (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (24) දින රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි පතිත වන අතර, අද (25) දින අළුයම් කාලයේ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල ඝන මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට ද බාධා පැමිණ තිබෙනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වාත්, නුවරඑළිය, හැටන් මාර්ගයේ හැටන් සිට නානුඔය දක්වාත් මෙම ඝන මීදුම් තත්ත්වය වරින් වර පැවතීම හේතුවෙන් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේ දී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙසයි හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

තවද කඩින් කඩ ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මාර්ග ලිස්සන සුළු බැවින් ඒ පිළිබඳවද අවධානයෙන් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

3 1 1
4 7
2 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12