උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2115

අතවර කරන්න ආ පුද්ගලයා කාන්තාවගේ පහරදීමෙන් මියයයි

තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදී කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම කාන්තාව කළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රී සැකකරු මෙම...

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර – කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට

පසුගිය 12 වනදා සිට බලාත්මක වන පරිදි සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති...

ඉන්දීය ධීවරයන් 12ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර...

නේපාලයේ බස් අනතුරකින් 12ක් ජීවිතක්ෂයට

නේපාලයේ ගංගාවකට මගී බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිකුරාදා රාත්‍රී...

යුක්තිය මෙහෙයුම ගැන වැඩ බලන පොලිස්පතිගෙන් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක්

අද (14) සිට යුක්තිය මෙහෙයුමට සක්‍රීයව සහභාගී වන ලෙසට සියලුම පොලිස් ස්ථානවල කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන...

ඔන්ලයින් ණය දුන් චීන ජාතිකයන් ඇතුලු 6ක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඇතුලු ක්‍රමවේද ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර එම පිරිස් අපහසුතාවට...

සිම්බාබ්වේ ශ්‍රී ලංකා පළමු T20 තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර 20යි 20 තරගාවලියේ පළමු තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. රාත්‍රී...

අද ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ...

රාජ්‍ය වියදම් ගැන විශේෂ චක්‍රලේඛයක්

මෙම වසරේ රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්,...

විලියම් ලායි තායිවාන ජනපතිවරණයෙන් ජය ලබයි

විලියම් ලායි තායිවානයේ නව ජනාධිපතිවරයා ලෙසට මැතිවරණයෙන් තේරී පත්වී තිබෙනවා. විලියම් ලායි තායිවානයේ මීළඟ ජනාධිපති වීමට නියමිතව ඇත්තේ ඔහුගේ සමීපතම...

සතියේ ජනප්‍රියම පුවත්

?