උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2077

ගිනිකොන දිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අද (14) දිනයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...

පාකිස්තාන කතුන්ට තීරණාත්මක තරගයක් අද

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන 19 වැනි තරගය අද (14) රාත්‍රියේ දී පැවැත්වෙනවා. ඒ නවසීලන්ත කාන්තා...

ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි වසා දමයි

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට නිමිත්තෙන්, ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි නගර ඔක්තෝබර් 12 සිට 16 දක්වා දින පහක් වසා දැමීමට...

වියදම් වාර්තා භාර නොදුන් ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ නම් එළියට

පසුගිය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් අපේක්ෂකයින් 35 දෙනෙක් මැතිවරණ වියදම් වාර්තා ඊයේ (13) මධ්‍යම රාත්‍රිය වන...

චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාව

චීන ආණ්ඩුව උයිගුර්වරුන්ට හිංසා කිරීම හෙළා දකිමින් සහ උයිගර් ආර්ථික විද්‍යාඥ ඉල්හාම් ටොති සහ ගුල්ෂාන් අබ්බාස් ඇතුළු රැඳවියන් වහාම...

අදානි සමාගමට දුන් සුළං බලාගාර ව්‍යාපෘති අවසරය ගැන යළි සලකා බැලීමට තීරණයක්

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකා බැලීමට අමාත්‍ය...

අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ...

කාබන් කම්හලක පිපිරීමක් – අයෙක් මරුට; 19කට තුවාල (වීඩියෝ)

දිවුලපිටිය බඩල්ගම - මීගමුව මාර්ගයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදු වූ හදිසි පිපිරීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 19...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට – චමරි කණගාටුවෙන් (වීඩියෝ)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ...

කාලිගේ ඔටුන්න හොරකම් කරලා

බංග්ලාදේශයේ සත්කිරාහි කෝවිලක කාලි දේවතාවියගේ ඔටුන්නක් සොරකම් කර ඇතැයි වාර්තා වනවා. 'ද ඩේලි ස්ටාර්' වාර්තා කරන පරිදි, 2021 මාර්තු මාසයේ...

සතියේ ජනප්‍රියම පුවත්