උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1970

නීතිවිරෝධීව එකලස් කළ ඩිෆෙන්ඩරයක් පල්ලේකැලෙන් හමුවේ

මහනුවර, පල්ලේකැලේ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස පොලිස් භාරයට ගත් ඩිෆෙන්ඩර්...

රෝද පුටුවක පැමිණි ගුවන් මගියා කෝටි 04ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට (ඡායාරූප)

ගුවන් තොටුපොළ 'හරිත මාවත' ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යෑමට තැත් කළ රෝද පුටුවක ගමන් ගත් ගුවන් මගියෙක් සන්තකයේ...

උඩුදුම්බර නිවසක ගරාජයක සැකකටයුතු ජීප් රථයක් – හිමිකරු හිමිනමක්

මහනුවර, උඩුදුම්බර, උයන්වල ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබී සැකකටයුතු ජීප් රථයක් සොයාගෙන තිබෙනවා. උඩුදුම්බර පොලිස් ස්ථානයේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (09)...

ටෙලිකොම් කුලුනේ බැටරි උස්සලා – තාක්ෂණික ශිල්පියා සමඟ අයෙක් අත්අඩංගුවට

ටෙලිකොම් සන්නිවේදන කුලුනක බැටරි ගැලවූ බව කියන එම ආයතනයේ ම තාක්ෂණික ශිල්පියෙක් සහ රිය සහායකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව...

මැතිවරණය ගැන සමාජ මාධ්‍යයේ පැතිරෙන අසත්‍ය ප්‍රචාර ගැන සොයන්න කමිටුවක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර විමර්ශනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ...

බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදනයත් යවයි

නොගෙවූ බදු සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයින්ට අවසන් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ ,අනුව හිඟ බදු මුදල් නොවැම්බර් 30 වන...

නවය වසරේ සිසුවා ජංගම දුරකථන අලෙවිසැලකට සුද්දයක් දීලා

ජංගම දුරකථන අලෙවිසැලක් බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා ජංගම දුරකථන හතරක් සොරාගත් පාසල් සිසුවෙක් අලුත්ගම පොලිසිය...

රට සිගරට් තොග පිටින් ගෙන ආ අම්මයි දුවයි කටුනායක දී මාට්ටු

නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් එක්කෝටි දහහත් ලක්ෂ තිස්දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් කටුනායක ගුවන්...

පළමු විස්සයි විස්සෙන් සුපිරි ජයක් – තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

සංචාරක නවසීලන්තය සමඟ පැවති පළමු 20-20 තරගයෙන් සුපිරි ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (09) රාත්‍රියේ හැකියාව ලැබුණා. නවසීලන්තය...

අද දිනයේ වැසි වාර කිහිපයක්

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...

සතියේ ජනප්‍රියම පුවත්